Colombo Today Local News

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිට Pick Me කුණුහරුපෙන් අමතයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාට Pick Me රියදුරෙකු විසින් ඉතා පහත් පරුෂවචනයෙන් ආමන්ත්‍රණය කර ඇති බව වාර්තා වෙනවා.

කුලී ගමනක් Cancel කිරීම හේතුවෙන් මෙලෙස බැනවැදී ඇත.

මේ පිළිබඳව හෙට දිනයේදී Pick Me ප්‍රධාන කාර්යාලය වෙත ගොස් පැමිණිලි කරන බවත් ඊට අමතරව පොලිස්පතිවරයා වෙතද පැමිණිලි කරන බවත් අප සිදුකල විමසීමකදී විතානගේ මහතා පැවසීය.

Pick Me ආයතනය පිළිබඳව සමාජයෙන් දැඩි විරෝධයක් පසුගිය කාලය පුරාම ඇතිවූ අතර භික්ෂුන් වහන්සේලාගේ විරෝධයද එල්ල විය.

Related posts

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

අනවශ්‍ය බලපෑම්වලට බලවත් විරෝධය.. රටට හිතැති වෘත්තිකයෝ මෝදිට ලිඛිතව දන්වයි

colombotoday

අමරවීර සජබයට?

Admin

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

ලියාපදිංචියට නව දේශපාලන පක්‍ෂ 76 කින් අයදුම්පත්

colombotoday