Colombo Today Local News

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

රාජ්‍ය ‍ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇණවුම්කර තිබූ ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකාවට ලැබෙන දෙවන කොවිඩ් මර්දන එන්නත් තොගය මෙයයි.

Related posts

විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයි

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday

ලංකාවට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය නිරෝධායනයට

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

බොරැල්ල පොදු සුසාන භුමියේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් වෙනුවෙන් සැමරුමක් – කොළඹ උණුසුම් වෙයි

Admin

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

Admin