Colombo Today Local News

පාකිස්තාන අගමැති දිවයිනට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23)දින සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහා ය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40 දෙනෙකි.

Related posts

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ගේන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

colombotoday

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීමෙන් පෙළපොත්වල අන්තවාදී ඉගැන්වීම් වලට තිත.

colombotoday

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin