Uncategorized

වාස්ට ලැබුණු අලුත් තනතුර

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබේ.

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සිටි ඩේවිඩ් සකර් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම පත්වීම සිදුකර ඇත.

සකර් 2019 දෙසැම්බර් මාසයේ සිට එම ධුරය හෙබවීය.

ජාතික සංචිතය පෙබරවාරි 23 වන දින බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

Listen up: 3 Canadian fashion podcasts you should hear

colombotoday

සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන්

colombotoday

මැයි 2 රජයේ නිවාඩු දිනයක්

colombotoday

ෆේස්බුක් මත විමසුවොත් වැඩ වරදී

Admin