Colombo Today Local News

රාජිත, චම්පික, අර්ජුනගේ පැමිණිල්ලෙන් ඇවන්ගාඩ් නිශ්ශංක හිර ගෙදරට ???

senadhipathiඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් සත්හඩ පුවත්පතේ සහ Colombotoday.com වෙබ් අඩවියේ පලවීම පිලිබදව රාජිත සේනාරත්න , චම්පික රණවක සහ අර්ජුන රණතුංග යන ඇමතිවරු පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන ලදී.

ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා සහ අදාල සම්මුක සාකච්චාව සිදුකල සත්හඩ මාධ්‍යවේදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා කැදවනු ලැබූ අතර අදාල අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ඇමති රාජිත සේනාරත්න මහතා බලපෑම් සිදුකල බවටද මාධ්‍ය වාර්තා පලවී තුබුණි.

මෙසේ සිදුවීම් පෙළගැසෙන අතරතුර colombotoday.com අපට පසුගිය 17වන දින නිශ්ශංක සේනාධිපති මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණු අතර අප විසින් අසන ලද ” නිශ්ශන්කට හිරේ යන්න වේවිද?” යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි…

Related posts

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

ජනාධිපතිගේ ප‍්‍රකාශ සිල්ලරයි – මහාචාර්ය සරත් විජේසූරිය

colombotoday

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න… ඇමති ජෝන් කියයි

colombotoday

විජේදාස රකින්න ජනපතිත් පෙරට එයි.. ත්‍රෛනිකායත් එක්වෙයි.. එජාපයේ විශ්වාසභංගය විසිවෙයි !

colombotoday

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday