Colombo Today Local News

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පෑලියගොඩ පොලිස් වසමේ නුගේපාර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවය.

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 625ක් සොයාගෙන තිබේ.

ඇය 39 හැවිරිදි කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.

සැකකාරිය අද (18)දින අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

Related posts

කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

ත්‍රී රෝද රථ වලට මීටර – ලදු පත් අනිවාර්ය කෙරේ

colombotoday

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday