Colombo Today Local News

කොවිඩ් එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සිරම් ආයතනය අතර කොවිඩ් -19 එන්නත් මිලදී ගැනීම සඳහා එකඟවී ඇති ගිවිසුම වෙනස්කම්වලට යටත්ව අනුමත කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව, එම ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන “ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත් මාත්‍රා මිලියන 18ක් මිලදී ගැනීමට නියමිත බව මෙරට බලධාරීන් පසුගියදා පැවසීය.

Related posts

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday

මහින්දට තිබෙන දේශපාලන පෞරුෂත්වය ජනපති මෛතී‍්‍රට නැහැ – ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

colombotoday

“ගෑස් පිපිරීම් ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න”

colombotoday

අගමැති නෑ කියූ දේ ඉන්දියාවේදී කරයි.. ලංකාව ඉන්දියාවට අමුණන අධිවේගී මාර්ගය ගැන සාකච්ඡා

colombotoday