Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ(10)දින මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය වන බවයි.

Related posts

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

Admin

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

මේ රට පාලනය කළ යුතු විදිහ මම දන්නවා… ඇමරිකානු පුරවැසිකමත් අතහැර 2020ට ගෝඨාභය සූදානම්

colombotoday