Colombo Today Local News

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

සෑම ගමක්ම ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේ, ගම් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ සමාජ විශමාචාර ක්‍රියා වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම මෙහි අරමුණ බවයි.

ලබන 6 වන දා කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

colombotoday

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

මහා පාවාදීමකට රාජ්‍ය අනුග්‍රහය.. බුද්ධි අංශ බිද දැමීමේ තුන්මාසේ කුමන්ත්‍රණය එළියට !

colombotoday

කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයි

colombotoday

සජිත්ට දෙනවට වඩා හොඳයි මගේ හතර වසරේ පුතාට ඡන්දේ දෙන්න

Admin