Colombo Today Local News

රන්ජන්ගේ තවත් බලාපොරොත්තුවක් සුන්. මෝසම ලියාපදිංචි නොකරම ප්‍රතික්ෂේපයි.

තමාට නියම කළ වසර 04ක සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලා ඊයේ (1)දින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් ශේෂ්ඨදිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

අදාළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය ලියාපදිංචි කිරීම, ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

නාලක සිල්වාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවතට

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday

රහස් පොලිසියේ පී.සි. ලගත් අයිස්

Admin

මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක තතු STF අනාවරණය කර ගනියි : කේරළ ගංජා සහ කහ තොගයක් අත්අඩංගුවේ

colombotoday

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

colombotoday