Colombo Today Local NewsUncategorized

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

සමගි ජන බලවේගය පක්ෂයේ සහකාර ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පත් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (01)දින එයට අදාළ පත්වීම් ලිපිය ජයවර්ධන මහතා වෙත ප්‍රදානය කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම ධුරයට අමතරව සමගි ජනබලවේගයේ මානව හිමිකම් කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලබයි.

Related posts

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin

2015 අපි මහින්දට පල කීවා… අවුරුදු තුනක් යන්න කලින් අපි මෛත්‍රීපාලට කියනව දැන් පල

colombotoday

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday