Colombo Today Local News

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක තාප්පයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තිදෙනෙකු මියගොස් තිබේ.

අද(31)දින උදෑසන සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ රද්දොලුගම, සීදූව සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

මියගිය තිදෙනාගේ මළ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර තිබේ.

Related posts

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday

රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා – කතානායක මධ්‍යම රාත්‍රියේ නිකුත්කළ නිවේදනය

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

භූමිදානය කලොත් වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙනවා. |කොචිඩ් මළ සිරුරු ආදාහනය පමණයි. සෞඛ්‍ය ඇමතිනි කියයි.

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday