නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31)දින උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.
අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 2.0ක ප්‍රබලත්වයකින් යුක්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පවසයි.