Colombo Today Local News

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 12ක් අත්අඩංගුවේ

ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ සිදුකළ එම මෙහෙයුම්වල දී ‍පුද්ගලයින් 2,746 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඉන් 2600 දෙනෙකුට මේ වනවිට නඩු පවරා තිබේ.

ඉදිරියටත් එම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

එජාපයේ ඉරණම තීන්දු වන දිනය ? විමල් කියයි

colombotoday

චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

Admin

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

colombotoday