Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 353ක්

අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 353ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 57,215ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 49, 261කි.

Related posts

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ඉහළ යයි

colombotoday

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනා ගනී

colombotoday

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොරෝනා

colombotoday

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් 294ක් හදුනා ගැනේ

colombotoday