කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රැඳවියෙකුට දුරකතනයක් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.
සිදු කරන විනය පරීක්ෂණයට අදාළව එම බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ.