Colombo Today Local News

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද (21)දිනයේ නොමිලේ ලබා දීමක් සිදු විය.

ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.

අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව වාර්තාවේ.

නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගෙන ඇත.

වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබේ.

Related posts

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

ජනපතිගෙන් පෙරළිකාර දේශපාලන තීන්දුවක්..

colombotoday

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

පාඨලී ට එරෙහි රිය අනතුරු නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්

colombotoday