World

ඇමරිකාවේ බලය ට්‍රම්ප්ගෙන් ජෝ බයිඩන්ට.

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද (20)දින දිවුරුම්දීමට නියමිතව තිබේ.

එමෙන්ම එරට පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා අවසන් වු අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජෝ බයිඩ්න් ජයගනු ලැබීය.

කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල දූෂිත බවට පවසමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කළේය.

පැවති තත්ත්වය හමුවේ පාක්ෂිකයින් අතර ගැටුම් හටගත් අතර ඒ හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ද මියගියේය.

Related posts

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

colombotoday

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday

‘චන්ද්‍රයාන් 3’ සමඟ සඳට ගිය ‘වික්‍රම්’ සඳ ගවේෂණය අරඹයි – වීඩියෝ දසුන් එළියට

Admin

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday