Colombo Today Local News

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

මඩකලපුවේ අරසඩි ග්‍රාම සේවා නිලධාරි වසම හුදකලා කර ඇති බව දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නාගලිංගම් මයුරන් මහතා පවසයි.

මේ හේතුවෙන් මහා නගර සභා පොදු වෙළද පොළ,පෞද්ගලිකලික රෝහල,ආගමික ස්ථාන ඇතුළු මාර්ගවල් හුදකලා කර ඇත.

මඩකලපුව ප්‍රධාන පොලිස් වසමේ මහ නගර සභාව පොදු වෙළදපොළ අසල මුවර් පාරේ පදිංචි වයස් 79 වයෝවෘද පුදගලයකු හෘද ආබාධයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුට සිදු කරන ලද ඇන්ටිජින් පරීක්ෂණයෙන් කොරෝන වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබිණි.

එම ප්‍රදේශයේ විෂබීජහරණය කර ඇත. මිය ගිය පුද්ගලයාට අවසන් ගෞරව දැකවීමට ගිය පිරිසද නිරෝධානය කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරොනා ආසාදනයෙන් 05 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

colombotoday

නව ආරක්ෂක ලේකම් ගෝඨාභය අද රාත්‍රියේ පත්කිරීමට නියමිතයි

colombotoday

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

colombotoday

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

සිංහල අපි කොළඹ තුන්වන තැනට වැටිලා.. “පුංචි පවුල රත්තරං“ කතා දැන් ඇති.. හැකිතාක් දරුවන් හදන්න

colombotoday