Colombo Today Local News

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

අධිකරණයට අපහාස කිරීමේ වරදට වැරදිකරු වී වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයක මහතාට දිගටම මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ කටයුතු කල හැකිද යන්න තම නීතිඥයන් විසින් සොයා බලමින් සිටින බව සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (16) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දඬුවම් හිමි වීමෙන් පසු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි නීතිමය තත්වයන් පිළිබඳව අපැහැදිලි තත්වයක් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

colombotoday

බැඳුම්කර ටෙලි නාට්‍ය පෙන්වන්නේ පොහොර හිඟය වසාගන්න – රන්ජිත් විතානගේ

colombotoday

මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ

colombotoday