Colombo Today Local News

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

bus trian26

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට සියලු බස් සංගම් සහ දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා.

හෙට (15) දිනයේ වර්ජනයට එක්වීමට නියමිත සියලු වෘත්තීය සමිත නියෝජිතයන් අද 14 පෙරවරුවේ හමුවී ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංගයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කළා.

කෙසේ වෙතත් අද දහවල් 12ට පෙර ගැටළුවට විසදුමක් නොලැබුණොත් තම සංගමයද වර්ජනයට එක්වන බව සමස්ථ ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරනවා.

Related posts

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

මන්නාරම හුනයිස් නගර් වෙරළෙන් හෂීස් කිලෝවක් හමුවෙයි…

colombotoday

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාරයට !

colombotoday

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday