Colombo Today Local News

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

ඊයේ (8)දින රාත්‍රියේ බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක් අනතුරට ලක්ව තිබේ.

මෝටර් රථය ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පසුවය එය ගිනිගෙන තිබුණි.

මෝටර් රථයේ සිටි පුද්ගලයා බීමත්ව සිට ඇති අතර අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කෙසේ වුවද මෝටර් රථයේ රියදුරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුට ඇප ලබා දී තිබේ.

Related posts

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

ජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි

colombotoday

හරව හරව ගහනව.. උඩ පැන පැන ගහනව.. වට්ටලා නැගිට්ටවල ගහනවා.. දිගටම ගහන්න

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday