Colombo Today Local News

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.‍

ඔවුන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08)දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මීට පෙර ද එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියේය.

Related posts

අගමැතිගේ වැය ශීර්ෂය කපා දමන්න එජාපයෙන් යෝජනාවක්… කතානාකට බාරදෙයි…

colombotoday

විජයකලාගේ ප්‍රකාශය අනවශ්‍ය දෙයක් – එජාප උප නායක රවී කරුණානායක

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

මහවැලි ගඟේ නන්නාදුනන කාන්තාවකගේ මළ සිරුරක්

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

යුද අපරාධ විමර්ශනය වහාම ක්‍රියාත්මක කරන්න – සම්බන්ධන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday