2018 වසරේ දී කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනයට සමගාමිව පැවැත්වූ මහ විරු දිනයට සමගාමිව යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදීන් විසින් අනවසරයෙන් ගොඩනගා තිබූ කොටි සැමරුම් ස්මාර්කය ඉවත් කිරීමට ඊයේ (8) රාත්‍රියේ ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාව එක්ව මෙම ස්මාර්කය ඉවත් කර ඇති අතර යාපනය නගරාධිපති ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ අද (9) අලුයම වන තෙක් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.