Colombo Today Local News

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 247 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 146 කි.

එසේම කොළඹින් ඩෙංගු රෝගීන් 30 දෙනෙකු ද මහනුවරින් 19 දෙනෙකු ද වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ අතර අද සහ හෙට පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

Related posts

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

Admin

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

colombotoday

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

හිටපු ජනාධිපති නිල නිවසේ ස්වාධීන මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

colombotoday