Colombo Today Local News

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටවු සමථ මණ්ඩල කටයුතු හෙට (09)දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය සැප්තැම්බර් මස සිට සමථ මණ්ඩල කටයුතු අත්හිටවූ බවයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

colombotoday

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි…

colombotoday

එජාප පසුපෙළ නොඑන බව කල්තියා දැන සිටියා; උදය ගම්මන්පිල – මගේ වැය ශීර්ෂය ගැටලුවක්‌ කර ගන්න එපා; චම්පික රණවක

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් බෙහෙත් හිඟයක් මැවුවා ද?

colombotoday

පුත්තලමෙන් විල්පත්තුවට ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි.

colombotoday

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin