Covid 19

මාස 7ක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මාස 7ක දරුවෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම දරුවාගේ මව ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස පසුගියදා සිදුකළ PCR පරික්ෂණයකින් ගඳුනාගත් අතර ඒ හේතුවෙන් එම දරුවා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සඳහා අද (08)දින යොමුකර තිබුණි.

මේවන විට ශ්‍රීමාපුර ප්‍රදේශය හුදකලා කර ඇති බව ද වාර්තා වෙයි.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 674 ක් හදුනා ගැනේ

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

ගතවූ සතියට කොරෝනා මරණ 249යි | තුන්වන රැල්ලේ දැනට මරණ 606ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 92ක් – අවුරුදු 30ට අඩු දෙදෙනෙකුත් ඒ අතර

colombotoday