Colombo Today Local News

මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. – ඇමති ඩලස්

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු පවසන්නේ නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවය.

කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේ ය.

“මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. මැතිවරණයක් තියන්න පරිසරයක් නෑ. ලංකාවේ තියෙන්නේ මැතිවරණ ක්‍රම 3ක්. පාර්ලිමේන්තු ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් සභා ඡන්දෙ තියෙන්නේ. පළාත් සභා ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන ඡන්දෙ තියෙන්නේ. මේක හොඳ විකෘතියක්.”

Related posts

“එතෙක් මෙතෙක් ආ වැඩිම සෙනග ශ්‍රීලනිප සමුළුවටයි.. ලක්ෂ පහක් ආවා” – එස් බී

colombotoday

තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කරයි

colombotoday

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

විල්පත්තු විනාශයට, පුරාවිද්‍යා සංහාරයට නීතිය ක්‍රියාත්මක වී නෑ.. අන්තවාදය නඩත්තු කරන්නේ ආණ්ඩුවයි

colombotoday