Colombo Today Local News

කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර දී අල්ලයි

නීතී විරෝධි ලෙස ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදර පොලීසිය සිදුකළ වැටලීමකදී කහ කිලෝග්‍රෑම් 1,128 ක තොගයක් සහ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ කහ තොගය කිලෝග්‍රෑම් 24 බැගින් පාර්සල්වල අසුරා තිබු බවය.

මෙම කහ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවට පොලිසිය සැක පළ කරයි.

Related posts

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday

වෙලාව ලැබෙන විදිහට අගමැති‌ගේ පුතත් කෝච්චියේ යනවාලු

Admin

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

colombotoday