Colombo Today Local News

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් යන ආයතනවල අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි-නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නීතිවිරෝධී ලෙස රුපියල් බිලියන 13.7ක තැන්පතු ලබාගැනීම, අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය යන කරුණු සම්බන්ධයෙන් එම පරීක්ෂණ සිදුකරන ලෙස දැන්වූ බවය.

Related posts

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

ගම්පහ-කළුතර පාසල් විවෘත කිරීම පෙබරවාරි 15 ?

colombotoday

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

colombotoday