World

රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයි

රුසියාව විසින් intercontinental ballistic missile (ICBM) මිසයිල මගින් ගොඩබිමේ ඉලක්ක වෙත පහරදියහැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා තිබෙනවා. Barents මුහුදේ පවත්වාගන යන රුසියාව සතු nuclear ආයුධ කම්හලක් තුල මෙම සබ්මැරීනය නිපදව ඇති බවයි සැලකෙන්නේ.

Related posts

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ

colombotoday

අපේ යුද ශක්තියෙන් තවම පෙන්නුවේ ටිකයි – පූටීන්

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin