Colombo Today Local News

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද?

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද? යැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රශ්න කරමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් පහත කරුණු විමසා ඇත…

  • අධිකරණ අමාත්‍යංශයේ මල් සැරසිලි සදහා වන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති සමාගම කුමක්ද?
  • එම සමාගම සදහා අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කුමන පදනම යටතේද?
  • එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ලස්සන ෆ්ලෝරා ආයතනයට බවත් එහි අයිතිකරු හෝ අයිතිකරුවන් හා සම්බන්ධ අයෙකු වන මහාචාර්යය නිලීකා මලවිගේ යන අය කොරෝනා වෛරසය වැළදී මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය සිදු කිරීම අහිතකර නොවන බවට ප්‍රකාශ කිරීම නිසා වන බවත් පැතිර යන ආරංචිය සත්‍යයක්ද ?

Related posts

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

පොලිසියේ 2891 කට උසස්වීම්

colombotoday

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday