Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

colombotoday

සහල් තොග ලැබීම තවත් අඩු වෙයි

Admin

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

colombotoday

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday

MCC ගිවිසුම ගැන අවසන් තීරණය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday