Covid 19

කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා තීරණ ගන්න කිසිදු ආගමික කණ්ඩායමකට අයිතියක් නෑ

කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමදානය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය කිසිදු ආගමකට ආදාළ කරුණක් නොවන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට ආණ්ඩුව විසින් පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ හැර විදී සටන් හා විරෝධතා තුළින් ඉල්ලීම් සිදුකිරීම උචිත නොවන බවය.

“‍කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා ආගමික නායකයින්ගෙන් අහලා වැඩක් නෑ. ඒක කම්කරු නායකයින්ගෙන් හෝ පක්ෂ දේශපාලන නායකයින්ගෙන් අහලා වැඩක් නෑ. ඒ තීන්දුව ගන්න ඕනේ විද්වත් කමිටුවක් හරහා රජය විසින්.”

Related posts

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ අයෙක් මරුට.. කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday