Covid 19

කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා තීරණ ගන්න කිසිදු ආගමික කණ්ඩායමකට අයිතියක් නෑ

කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමදානය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය කිසිදු ආගමකට ආදාළ කරුණක් නොවන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට ආණ්ඩුව විසින් පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ හැර විදී සටන් හා විරෝධතා තුළින් ඉල්ලීම් සිදුකිරීම උචිත නොවන බවය.

“‍කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා ආගමික නායකයින්ගෙන් අහලා වැඩක් නෑ. ඒක කම්කරු නායකයින්ගෙන් හෝ පක්ෂ දේශපාලන නායකයින්ගෙන් අහලා වැඩක් නෑ. ඒ තීන්දුව ගන්න ඕනේ විද්වත් කමිටුවක් හරහා රජය විසින්.”

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday

පොලීසියේ තවත් කොරෝනා ආසාදිතයින් 17 ක් හදුනා ගැනේ

colombotoday

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක්

colombotoday

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

colombotoday

25 වනදා ලඟම ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට ජනතාවට අවස්තාව.

colombotoday

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday