Covid 19

නව ආසාදිතයින් 260ක් හදුනා ගැනේ

අද (22) දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වු ආසාදිතයින්ගෙන් 225ක් මීට පෙර හඳුනාගත් ආසාදියින්ගේ ආශ්‍රිතයින් වන අතර, සෙසු 35 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වේ.

අද දිනයේ රෝහල්ගත ආසාදිතයින් 618ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 29,300ක් දක්වා ඉහළ ගියේය.

Related posts

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවක පිරිසකටත් කොවිඩ්

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

colombotoday

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

තවත් කොවිඩ් මරණ 37ක්

colombotoday

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday