Colombo Today Local News

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

කොරෝනා රෝග නිසා හුදකලා කර ඇති මහල් නිවාස වල ජනයාගේ මානසික සුවය හා ආතතිය නැති කිරීම සඳහා ‍වියායාම සහ විනෝදාස්වාද වැඩසටහනක් ක්‍රියාවට නැංවුණා මෙහි ප්‍රථම වැඩසටහන ලෙස ඊයේ සවස (18) ආමර් වීදිය මහල් නිවාස භූමියේ දී ආරම්භ වුණා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන මෙහෙයවනු ලබනවා, සුවෙන් සිටීමට සවියක්, ලෙස මෙම වැඩසටහන නම් කර ඇති අතර ශරීර සුවතා හා ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසයි ක්‍රියාවට නැංවෙන්නේ. බෝ නොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම ව්‍යායාමවලින් මානසික ආතතිය දුරු කරලීම මෙම වැඩ සටහනේ අරමුණ ලෙස සඳහන්.

Related posts

ඉල්ලපු දේ දෙන්න ආණ්ඩුව එකග වෙලා.. රන්නප්‍රියගේ තවත් වැඩ වර්ජනයක් අතරමග නවතී

colombotoday

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

colombotoday

මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිලිබඳ වාර්තාව එළිදකී – පොදු දේපල අවභාවිත සිදුවීම් 180 ක්

colombotoday

“බන්දුල” මිය යයි

colombotoday

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday