Colombo Today Local News

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 

Related posts

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday

මුහුදේ ගිලී විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දකී..

colombotoday

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

වසර තුනක සිරදඬුවම් නියම වූ හිරුණිකාට සති තුනකට පසු ඇප

Admin