Colombo Today Local News

5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග දෙදෙනෙක් අල්ලයි

රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (15)දින සවස 6.25ට පමණ වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් ය.

Related posts

අතුරුදන්ව සිටි දැරියකගේ සිරුර ගෙවත්තේම ළිදෙන් මතුවෙයි

colombotoday

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

colombotoday

දුම්වැටියක මිල ඉහළට

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

colombotoday