Colombo Today Local News

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

අද (15)දින සවස් වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගින්න හටගෙන තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම් මහලේ ය.

ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා විය.

එසේම එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවද සඳහන් ය.

Related posts

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday

දෙමලෙන් ජාතික ගීය ඇහෙන වාරයක් පාසා අපේ ඡන්ද පනස් දාහක් විතර කැඩුනා – තිලක් මාරපන

colombotoday

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

colombotoday

20 සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සලකුණු වුණා – මන්ත්‍රී විජිත හේරත්

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday