Covid 19

කොවිඩ් එන්නත ලබා දීමට අවදානම් කණ්ඩායම් 3ක් හඳුනා ගනී

මෙරට තුල කොරෝනා මර්දන එන්නත ලබා දීම සඳහා අවදානම් කණ්ඩායම් තුනක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් කළ සොයා බැලීමකදී ඒ බව හෙලි වී ඇති බවයි.

Related posts

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියයට සැකපිට CID භාරයේ සිටින නීතිඥ හිස්බුල්ලාට කොවිඩ්

colombotoday

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයි

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday