Colombo Today Local News

මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් පත් කරයි

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානේ 41 (අ) හා 103 (1) යන ව්‍යවස්ථාවන්ට අනුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම් සිදුකර ඇත.

ඒ අනුව,

  • නිමල් ජී.පුංචිහේවා මහතා – සභාපති හා සාමාජික
  • එම්.එම්.මොහොමඩ් මහතා – සාමාජික
  • එස්.බී දිවාරත්න මහතා – සාමාජික
  • කේ.පී.පී පතිරණ මහතා – සාමාජික
  • ජීවන් ත්‍යාගරාජා මහතා – සාමාජික ලෙස පත්කර තිබේ.
    මැතිවරණ කොමිෂන් සභාව පත්කර ඇති සභාපති ඇතුළු එම සාමාජිකයින් හෙට (10)දින රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

Related posts

මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම අද වාර්තා වෙයි

Admin

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday