Colombo Today Local News

සිල් රෙදි නඩුව නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායකත් නිදහස් කරන්න පුළුවන්. තලතා – අලි සබ්‍රි ගැටෙයි.

පසුගිය රජය පුද්ගලයන් ඉලක්ක කරගෙන අධිකරණ පිහිටෙව්වා. අලි සබ්‍රි කියයි

පසුගිය රජය විසින් පුද්ගලයන් ඉලක්ක කරගෙන අධිකරණ පිහිටවූ බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි පවසනවා.

අද (9) පාර්ලිමේන්තුවේ තලතා අතුකෝරල මතුකළ කරුණකට මැදිහත් වෙමින් සිටියේදී අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

සිල්රේදී නඩුවේ තීන්දුව සභාගත කිරීම ලජ්ජා සහගත බවත් සිල් රෙදි නඩුව නිදොස් කොට නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායක මහතාත් නිදහස් කිරීමට හැකි බව පැවසීමත් සමගම අලි සබ්‍රි අමාත්‍යවරයා සහ තලතා අතුකෝරල මන්ත්‍රීවරිය අතර කතා බහක් ඇතිවිය.

Related posts

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

colombotoday

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ඉවතට

colombotoday

ශ්‍රී සුමංගල විදුහලේ රාමසාන් සමරන්න ගිහින් උණුසුම් තත්ත්වයක්.. දෙමාපිය විරෝධයෙන් සංහිදියා නාඩගම අකුලාගනී

colombotoday

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට – අධිකරණය තහවුරු කරයි

colombotoday