Colombo Today Local News

තිහාරියේ මුස්ලිම්වරුත් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරති.

තිහාරිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

මේ නිසා මෙම ප්‍රදේශය හුදෙකලා කිරීමට සිදු විය හැකි බවත්, මේ පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමග හෙට (08) දින සාකච්ඡා කර පියවරක් ගන්නා බවත් ඈපා මහතා වැඩිදුරටත් පැවසීය.

මේ තත්වය නිසා අද (07) දින අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඈපා මහතා සදහන් කළේය.

Related posts

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

පොල් අලෙවියට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

සෙනෙට් සභිකකුගෙන් Muslim Brotherhood ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන පනතක්

colombotoday

සියලුම සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි ජනමාධ්‍ය ඇමතිගෙන් නියෝග

colombotoday

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday

ලංකාව අපට අතිශයින් වැදගත් උපායමාර්ගික කෙන්ද්‍රස්ථානයක් – ඇමරිකානු නාවික අද්මිරාල්

colombotoday