Colombo Today Local News

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වනජීවි නිලධාරීන්ගේ සංඛේත වැඩ වර්ජනය අවසන්

වෘත්තීය සමිති 13 කට අයත් වනජීවි නිලධාරීන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ , සංඛේත වැඩ වර්ජනය අද අවසන් කෙරෙන බව සමස්ත ලංකා ඒකාබද්ධ වන ජීවි නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් ඊයේ පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වභාවික සම්පත් සුරකින්නැයි රජයට බල කරමිනි.

වැඩ වර්ජනය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල රාජකාරි බොහොමයක් ඊයේ සිදුනොවීය.

ප්‍රවේශ පත්‍ර කවුලු වසා තිබූ අතර නරඹන්නන්ට ආපසු හැරී යාමට සිදුවිය.

Related posts

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

සර්වාගමික හමුවේ උලමා නිරුත්තරයි.. ඤාණසාර හිමි ‘ජාතියේ අවනඩුව‘ ජනපතිගේ මූණටම දෙසයි !

colombotoday

අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙයි – යුද හමුදාව කැඳවයි

Admin

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

colombotoday

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday