Colombo Today Local News

බීට්, ලයිට්, නාද රාටා ඇති හෝන් හයිකර ඇති වාහන පොලිස්භාරයට ගන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

අනවශ්‍ය උපාංග සවිකර ඇති වාහන යතුරුපැදි අනවශ්‍ය ලෙස ශබ්දය දූෂණය කරන වාහන විවිධාකාරයෙන් ආලෝකමත් කර ඇති වාහන, විවිධ නාද රටා ඇති නළා සවිකර ඇති වාහන සොයා විශේෂ මෙහෙයුමක් අද සිට ක්‍රියාත්මක වන බවත් එවැනි පොලිස් භාරයට ගැනීමට ක්‍රියා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

මෙරට පුරාවස්තු මංකොල්ල කන්නේ සිංහල බෞද්ධයෝ.. දෙමළ-මුස්ලිම් මිනිස්සු පුරාවස්තු මංකොල්ල කන්නෙ නෑ- JVP

colombotoday

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday

මන්ත්‍රීලාට පිටිකිරි වෙනුවට එළකිරි දුන්නාට, ජනතාව රැකෙන්නේ නෑ !

colombotoday