Colombo Today Local News

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිළධාරිහු පවසති.

කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව, ගල්ගේ පිවිසුම් දොරටුවද විවෘතව පැවතියද ප්‍රවෙිශ පත් නිකුත් කිරීමක් නොවූ බවද වාර්තාවෙි.

මීට අමතරව ලුණුගමිවෙහෙර ජාතික වනෝද්‍යානය, බූන්දල ජාතික වනෝද්‍යානය, උඩවලව යනාදී වනෝද්‍යානද ඉබෙිටම වැසී ගොස් ඇතැයි පැවසේ.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ජලගැලුමි නිමින ජාතික වනෝද්‍යානයේ පසුගියදා සිදුකල කේෂ්ත්‍ර චාරිකාවකදී වනජීවී කේෂ්ත්‍ර නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කිරීම සිද්ධිය පිළිබඳව ජනාධිපති, අගමැති හෝ වනජීවී කැබිනට් ඇමති හෝ මෙිපිළිබදව සොයා නොබැලීම මෙයට හේතුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Related posts

රට වටෙන්ම කොඩියට කතිරය ගැහුවොත් ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට යා හැකියි

colombotoday

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

colombotoday

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි..

Admin