World

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

රුසියාව තමන් විසින් නිපදවන ලද කොවිඩ් එන්නත මොස්කව් නගරයේ වඩාත් අවදානයට ලක්ව සිටින පිරිස් සඳහා ලබාදීමට සැරසේ.

ඒ සඳහා ස්පුට්නික් V යොදාගැනීමට නියමිතය. එම එන්නත පසුගිය අගෝස්තු මාසයේදී අනුමත කෙරිණි.

එම එන්නත 95%ක් ප්‍රතිඵල සහිත බවත් අතුරු ආබාධ විරළ බවත් පැවසේ.

Related posts

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයෙන් හමු වෙයි

colombotoday

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday