World

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

අමෙරිකානු ජනාධිපති ලෙස දිවුරුම්දීමෙන් පසු පළමු දින100 තුළ මුඛ ආවරණ පළඳින්නැයි තමා අමෙරිකානු වැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ධූරය සඳහා තේරී සිටින ජෝ බයිඩන් පවසයි.

සියලුම අමෙරිකානුවන් මුඛ ආවරණ පැළඳුවහොත් එමගින් සැලකිය යුතු ආකාරයකට කොවිඩ් -19 සිද්ධි අඩුකළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඔහු තවදුරටත් පැවසුවේ රජයේ ගොඩනැගිලි තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් තමා නියෝග නිකුත් කරන බවය.

මේ වනවිට කොවිඩ් -19 හේතුවෙන් අමෙරිකාවේ මරණ 275,000ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් ගණන මිලියන 14 ඉක්මවා තිබේ.

Related posts

BRAKING – ජිහාඩ් ත්‍රස්තයන් මාලී සුපිරි හෝටලයකට පැන “දෙවියන් ශ්‍රේෂ්ඨයි” කියමින් 170ක් ප්‍රාණ ඇපයට ගනිති.

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin