Colombo Today Local News

සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පාඨලී මිලියන ගණන් ආණ්ඩුවෙන් සල්ලි හොරා කාපු හැටි

හිටපු ඇමැති පාඨලී චම්පික සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සගයන් එක්ක සමාජ මාධ්‍ය තුළ සිය අණසක පතුරුවා ලීමට කළ තවත් කූට වැඩපිළිවෙලක් හෙළිවෙයි.

එනම් port city ව්‍යාපෘතිය හරහා සමාජ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු වලට බව පවසා ව්‍යාපෘති යෝජනාවක් ලබාදෙමින් රජයේ මුදල් විශාල වශයෙන් ගසා කෑමකට ලක් කොට තිබෙනවා.

මේ ආකාරයේ බොරු ව්‍යාපෘති යෝජනාවන් හරහා මෙරට මහජනතාවගේ බදු මුදලින් එක්රැස් වන මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් රටට මෙන්ම මහජනතාවටත් විනකළ පාඨලී චම්පික තවදුරටත් මෙවැනිම කූට ව්‍යාපාර වල නිරත වෙමින් සිටිනවා.

සිය දේශපාලන ශරීරය විකුණා කමින් මහජනතාව මුළා කරන පාඨලි චම්පිකගේ තවත් හොරාකෑම් කිහිපයක් ඉදිරියේදී හෙළි කිරීමටත් නියමිතයි

මුදල් ගසා කෑ සමාජ මාධ්‍ය ව්‍යාපෘති පහතින්

-Noizenews-

Related posts

මල්වඩම් ගැන කතා කරන අයට දකුණට මළමිනී ඒම නතර කරපු නායකයා අමතක වෙලා – නිරෝෂන් ප්‍රෙම්රත්න

colombotoday

ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වනදා මෙරටට

colombotoday

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday

ගිංතොට ගැටුම පිටුපස එජාප හිටපු මන්ත්‍රී හුසේන් නියාස්.. ඇමතිවරයෙකුටත් චෝදනා !!

colombotoday

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

Admin

“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ

colombotoday