Colombo Today Local News

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධූරය කුෂානි රෝහණධීර ට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා කුෂානි රෝහණධීර මහත්මිය පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(3)දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙතෙක් කලක් නියෝජ්‍ය මහලේකම් ධූරයේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා පසුගියදා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දුන් අතර ඒ හේතුවෙන් පුරප්පාඩුවූ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට මෙසේ කුෂානි රෝහණධීර මහත්මිය පත්කරනු ලැබ සිටී.

රෝහණධීර මහත්මිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන හරිගුප්තා රෝහණධීර මහතාගේ බිරිඳ වන අතර ඇය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරිය ලෙස කටයුතු කළාය.

Related posts

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දෙයි.

colombotoday

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම නවතා තානාපති සම්බන්ධකමුත් අත්හැරදැමිය යුතුයි – අජිත් පී පෙරේරා

colombotoday

වයඹ සභාපති “කාලකණ්ණි මාධ්‍යවේදීන්“ කියා මාධ්‍යවේදීන් සභාවෙන් එලවා දමයි!

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday